චීනයේ පැතිරුණු HMPV වෛරසය ගැන විශේෂඥයින්ගෙන් අනාවරණයක්
චීනයේ පැතිරුණු HMPV වෛරසය මෙරට තුළ ද පැතිර පැවතීමේ හැකියාවක් පැවතීමට ඉඩ ඇතැයි වෛද්‍ය විශේෂඥයින් පවසනවා. කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වය බරපතල අවධානමක් මතු ... ;j lshjkak
ගමන් කරමින් තිබු ගුවන් යානයක හදිසි දොරටුව විවෘත කළ අයෙක් අත්අඩංගුවට
ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්හි ලෝගන් ගුවන් තොටුපළේ ගුවන් ගත වෙමින් තිබු ගුවන් යානයක හදිසි පිටවීමේ දොරටුව එහි ගමන් ගත් මගියෙකු විවෘත කිරීමට උත්සහ ... ;j lshjkak
ඩයනාගේ පාස්පෝට් නඩුව මාර්තු 05 වනදාට කල් යයි
කූට ලේඛන ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගත්තේ යැයි චෝදනා කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය ... ;j lshjkak
මෙම වසරේ රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 4,200 ඉක්මවයි
2025 වර්ෂය සඳහා රජයේ වියදම් ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත අග්‍රාමාත්‍ය, ආචාර්ය හරිනි අමරසූරිය ... ;j lshjkak
කෝප් සභාපති ධුරය පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත සමරවීරට
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා තේරී පත්ව තිබෙනවා. ඔහු එම තනතුර ... ;j lshjkak
වාහන ලස්සන කරන්න අලුත් රෙගුලාසි මාලාවක්
රථ වාහන මෙහෙයුම් තවදුරටත් සිදු කිරීම සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ... ;j lshjkak
රුපියල් 6,000 ලිපි ද්‍රව්‍ය දීමනාව තවත් පාසල් සිසුන් පිරිසකට
ළමුන් 300ට අඩු පාසල් 6,576ක අස්වැසුම ප්‍රතිලාභීන් නොවන පවුල්වල සියලුම ළමුන්ට, ළමා ... ;j lshjkak
පකිස්තානයේ අඹ නිෂ්පාදනය පහළ වැටේ
ඹ යනු පාකිස්තානයට විදේශ විනිමය උපයා ගැනීම සඳහා ඉවහල් වන තීරණාත්මක කෘෂිකාර්මික නිෂ්පාදනයක් වන නමුත් එම නිෂ්පාදනය සහ අපනයනය පසුගිය කාලය තුළ සැලකිය යුතු ... ;j lshjkak
ජනපතිගේ චීන සංචාරයේ තෝරාතුරු පළමු වරට මාධ්‍යයට
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන නිල සංචාරය එළඹෙන 14 වනදා සිට 17 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති ... ;j lshjkak
පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් මසුන් ඇල්ලූ තිදෙනෙකු නාවික හමුදා භාරයට
නීති විරෝධී ලෙස පුපුරන ද්‍රව්‍ය භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් තිදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. ඒ, මන්නාරම ඕලුතුඩුවායි මුහුදු ... ;j lshjkak