Most recent articles - Local

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින්ට දැඩි විනය කොන්දේසි මාලාවක්

access_timeThursday 16th January 2025

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමට දැඩි කොන්දේසි මාලාවක් පැනවීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය සූදානම් වනවා. ඒ අනුව ක්‍රීඩකයින් විදෙස් සංචාරවලට එක්වීමේදී තම ... ;j lshjkak

ජනපතිගේ පළමු චීන සංචාරයෙන් ඩොලර් බිලියන 3යි දශම 7ක දැවැන්ත සෘජු විදේශ ආයෝජනයක්

access_timeThursday 16th January 2025

හම්බන්තොට ප්‍රදේශයේ නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීමට අදාළව ශ්‍රී ලංකාවේ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සහ චීනයේ සයිනොපෙක් සමාගම අතර ගිවිසුමකට අත්සන් ... ;j lshjkak

වාහන ආනයනය කල යුත්තේ රට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන ප්‍රතිපත්තියකට අනුවයි

access_timeThursday 16th January 2025

වාහන ආනයනය සිදුකල යුත්තේ රට තුළ ක්‍රියාත්මක වන ප්‍රවාහන ප්‍රතිපත්තියකට අනුව බව පේරාදෙණිය ... ;j lshjkak

මහීෂ් තීක්ෂණ, පළමුවරට ලොව හොඳම තිදෙනා අතරට

access_timeWednesday 15th January 2025

ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂණ ලොව හොඳම එක්දින ක්‍රිකට් පන්දු යවන්නන් අතර ... ;j lshjkak

වෙලේ සුදාට සහ බිරිඳට කෝටි 15ක දඩයක් - කෝටි ගණනක දේපළත් රාජසන්තක කෙරේ

access_timeWednesday 15th January 2025

කොළඹ මහාධිකරණය විසින් බරපතල වැඩ සහිත වසර 08ක සිර දඬුවම් නියම වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට අයිතිව ... ;j lshjkak

ත්‍රීවීල් අමතර කොටස් ගැලවීම ගැන අලුත් තීරණයක්

access_timeWednesday 15th January 2025

නීතියට අනුකූලව ත්‍රීරෝද රථවල සවිකර ඇති අමතර උපාංග ඉවත් නොකිරීමට පොලීසිය තීරණය කර තිබෙනවා. ඒ ... ;j lshjkak

ඉන්දියාව සහ ප්‍රංශය ආරක්ෂක සබඳතා තර කර ගනී

access_timeWednesday 15th January 2025

රුසියාව සහ ප්‍රංශය සමග සබඳතා තවදුරටත් තර කර ගැනීමත් සමග ඉන්දියාවේ ආරක්ෂක කර්මාන්තය ප්‍රතිලාභ ලබමින් සිටියි. කල්වාරි පන්තියේ සබ්මැරීන, චෙටක් සහ චීටා ... ;j lshjkak

සිමෙන්ති කොට්ටයක මිල සියයකින් පහළ යන ලකුණු

access_timeWednesday 15th January 2025

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් සියයකින් පමණ අඩුවන බව මුදල් අමාත්‍යංශය පවසනවා. ඒ, සිමෙන්ති සඳහා පවතින සෙස් බද්ද අඩුකිරීමට මුදල් අමාත්‍යංශය ගෙන ආ යෝජනාවට ... ;j lshjkak

ටිබෙටයේ භූ කම්පනය සිදුවූ ප්‍රදේශයට ඇතුළුවීම වළක්වමින් චීනයෙන් වාරණයක්

access_timeWednesday 15th January 2025

ටිබෙටයේ චීන බලධාරීන් භූමිකම්පාවලට ගොදුරු වූ කලාපයේ ප්‍රදේශවලට සහන සේවකයන්ට සහ බෞද්ධ භික්ෂූන්ට ... ;j lshjkak

සංවර්ධනයේ නව යුගයක් සඳහා ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කිරීමට සූදානම් - චීන ජනපති

access_timeWednesday 15th January 2025

චීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං (Xi Jinping) මහතා අතර නිල හමුව අද (15) පස්වරුවේ චීන මහජන ශාලාවේදී ... ;j lshjkak

« Previous 1 ... 28 29 30 31 32 33 34 35 36 ... 384 Next » All Page: Items per page:

Page: 32 of 384

menu
menu