Most recent articles - Local

අස්වැසුම දෙවන අදියරේ තෝරාගැනීම මාර්තුවේ අවසන්

access_timeWednesday 22nd January 2025

අස්වැසුම ප්‍රතිලාභ ලබන දෙවන වටයේ කණ්ඩායම තෝරා ගැනීමේ කටයුතු මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්‍ෂා කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති, කොමසාරිස් ... ;j lshjkak

ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

access_timeWednesday 22nd January 2025

ජ්‍යේෂ්ඨ ගායන ශිල්පියෙකු වන අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ, රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි. අභාවප්‍රාප්ත ... ;j lshjkak

මනූෂ නානායක්කාරගේ අපේක්‍ෂිත ඇප පෙත්සම ඉල්ලා අස්කර ගැනේ

access_timeWednesday 22nd January 2025

දකුණු කොරියාවේ රැකියා ලබාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇපයක් මත මුදා හරින ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ... ;j lshjkak

පොලිසියට නිලධාරීන් බඳවා ගැනීමට සැරසේ

access_timeSaturday 18th January 2025

ඉදිරියේදී පොලිස් නිලධාරීන් 10,000ක් බඳවා ගැනීමට රජය උපදෙස් ලබා දී ඇති බව පොලීසිය පවසනවා. වැඩබලන ... ;j lshjkak

අමෙරිකාවේ ටික් ටොක් තහනම් කරන්නැයි අධිකරණයෙන් නියෝග

access_timeSaturday 18th January 2025

ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවකට අනුව හෙට සිට අමෙරිකා එක්සත් ජනපදය තුළ ටික්ටොක් යෙදවුම ... ;j lshjkak

මන්නාරම වෙඩි තැබීමේ සැකකරුවන් හඳුනාගන්න පොලීසිය මහජන සහය පතයි

access_timeSaturday 18th January 2025

මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයේ සිදු කළ වෙඩි තැබීමට යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා හඳුනා ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා සිටිනවා. එම ... ;j lshjkak

සහල් හිඟයට සති දෙකකින් විසඳුම් ලැබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති කියයි

access_timeSaturday 18th January 2025

රට තුළ පවතින සහල් හිඟයට තවත් සති දෙකක් තුළ විසඳුම් ලැබෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. ලුණුගම්වෙහෙර, පන්නේගමුව සතොස ... ;j lshjkak

පාසලකදී මත්ද්‍රව්‍යය පානය කළ සිසුන් 06ක් සිහිසුන් වෙයි

access_timeSaturday 18th January 2025

රාජගිරිය ප්‍රදේශයේ පාසලක් තුළදී කිසියම් මත්ද්‍රව්‍යයක් භාවිත කළ සිසුන් 06 දෙනෙකු හදිසියේ සිහිසුන් වී ඇද වැටී තිබෙනවා. ඒ අතර සිටි එක් සිසුවෙකු එම ... ;j lshjkak

ප්‍රභූ ආරක්ෂාව ගැන හොයන්න ආණ්ඩුවෙන් අලුත් වැඩක්

access_timeThursday 16th January 2025

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් නව පොලිස් දිසාවක් පිහිටුවීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අවධානය යොමුව තිබෙනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් ... ;j lshjkak

පොඩි ලැසී මොම්බයිහිදී අත්අඩංගුවට

access_timeThursday 16th January 2025

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරකම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන ජනිත් මධුසංක හෙවත් ‘පොඩි ලැසී’ නැමැත්තා ඉන්දියාවේ මුම්බායිහීදී ... ;j lshjkak

« Previous 1 ... 27 28 29 30 31 32 33 34 35 ... 384 Next » All Page: Items per page:

Page: 31 of 384

menu
menu