Most recent articles - Local

බෙංගාල බොක්කේ අඩු පීඩන

access_timeSaturday 25th October 2025

දිවයිනට ඊසාන දෙසින් ගිණිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මේ වන විට පවතින අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ ... ;j lshjkak

ට්‍රම්ප්ගේ සම්බාධකවලට පුටින්ගෙන් දැඩි ප්‍රතිචාරයක්

access_timeFriday 24th October 2025

රුසියාවේ විශාලතම තෙල් සමාගම් දෙකට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැනවූ සම්බාධක සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රතිචාර දක්වා ... ;j lshjkak

ලොකු පැටීගේ කපුවා ආයෙත් කපෝතියි

access_timeFriday 24th October 2025

මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් මුදල් උපයා ගැනීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ... ;j lshjkak

සංගා ලඟටම ආපු කෝලි

access_timeFriday 24th October 2025

කුමාර් සංගක්කාර අබිබවා ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ ඉහළම ලකුණු රැස්කළ පිතිකරුවන් අතර දෙවැනි ස්ථානයට පත්වීමට ඉන්දීය පිතිකරු විරාට් කෝලිට අවශ්‍යව ... ;j lshjkak

සෙව්වන්දි රටින් පැන්න බෝට්ටුව

access_timeFriday 24th October 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා ... ;j lshjkak

පද්මේ පිටතට රැගෙන නොයෑමේ ප්‍රතිඥාව

access_timeThursday 23rd October 2025

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේ එම දෙපාර්තමේන්තුවෙන් පිටතට රැගෙන නොයන බවට ලබා දී තිබෙන ප්‍රතිඥාව දෙසැම්බර් 2වනදා ... ;j lshjkak

බැකෝ සමන්ට අයත් සුඛෝපබෝගී බස් රථ 2ක් හමුවෙයි

access_timeThursday 23rd October 2025

බැකෝ සමන්ට අයත් රුපියල් කෝටි 8කට අධික වටිනාකමකින් යුත් සුඛෝපභෝගී බස් රථ 2ක් සොයාගැනීමට බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය සමත්ව ඇත. ඉන් එක් බස් රථයක් කටුනායක ... ;j lshjkak

වැලිගම සභාපති ඝාතනය මිදිගම රුවන්ගේ වැඩක්දැයි සැක

access_timeThursday 23rd October 2025

වැලිගම සභාපතිවරයාගේ ඝාතනය බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින මිදිගම රුවන්ගේ මෙහෙයවීමෙන් සිදුවූවක් දැයි සැකයක් විමර්ශන කණ්ඩායම්වලට ඇතිවී ... ;j lshjkak

මන්ත්‍රීවරුන්ගේ ඇඳුම් අල්මාරි ඇතුළු මුළු පාර්ලිමේන්තුවම දැඩි පරීක්ෂාවකට

access_timeThursday 23rd October 2025

නොවැම්බර් මාසයේ දින තුනක් පාර්ලිමේන්තුවේ විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක්කරන බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය. ඒ අනුව නොවැම්බර් මස 4, 6 සහ ... ;j lshjkak

ඉෂාරා සෙව්වන්දි ගැන විමර්ශනවලදී පාස්කු ප්‍රහාරයේ කොණකුත් එළියට

access_timeThursday 23rd October 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියට ඉන්දියාවට පලායාම සඳහා ... ;j lshjkak

« Previous 1 ... 26 27 28 29 30 31 32 33 34 ... 418 Next » All Page: Items per page:

Page: 30 of 418

menu
menu