Most recent articles - Local

භානුක සහ හර්ෂි අතර 'රන් මාල' සටන උණුසුම් වෙයි!

access_timeWednesday 1st April 2026

ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂ විසින් නිළි හර්ෂි රසංගාට එන්තරවාසියක් යොමු කරයි. රුපියල් 900,000ක රන් මාලයක් උකස් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින් හටගත් ... ;j lshjkak

රුපියල් කෝටි 600ක මත්ද්‍රව්‍ය වැටලීමක්!

access_timeWednesday 1st April 2026

විදෙස් බුද්ධි තොරතුරකට අනුව ගැඹුරු මුහුදේ දියත් කළ විශේෂ මෙහෙයුමකදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 300කට අධික ප්‍රමාණයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් නාවික ... ;j lshjkak

රුසියාවෙන් මෙරටට ඉන්ධන ලබාදීම ස්ථිරයි

access_timeWednesday 1st April 2026

අප්‍රේල් සහ මැයි මාස සඳහා රුසියාවෙන් ඉන්ධන නෞකා ලබාගැනීම ස්ථිර කර ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකරණ අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා පවසයි. ... ;j lshjkak

හෝමූස් හරහා යන නැව්වලින් ගාස්තු අයකරන ඉරාන සැලැස්මට අනුමැතිය

access_timeTuesday 31st March 2026

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සඳහා ගාස්තු අය කිරීමේ සැලසුම්වලට ඉරාන පාර්ලිමේන්තු කමිටුවක් අනුමැතිය ලබා දී ඇත. ජාතික ආරක්ෂක කොමිසමේ සාමාජිකයෙකු ... ;j lshjkak

රයිස් - කොත්තු - ප්ලේන්ටි මිල ඉහළට

access_timeTuesday 31st March 2026

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු මිල රු 30කින් ඉහළ දමා ඇති බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති, හර්ෂණ රුක්ෂාන් මහතා ... ;j lshjkak

ජල සැපයුම සීමාකිරීම ගැන මණ්ඩලයෙන් දැනුම්දීමක්

access_timeMonday 30th March 2026

රට තුළ පවතින වියළි සහ නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් ඉදිරි සති දෙක තුන තුළ දී දිනකට පැය කිහිපයකට ජල සැපයුම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවහන ... ;j lshjkak

ඕමානයේ දී ඇල්ලූ 'මිදිගම චූටි' දිවයිනට රැගෙන එයි

access_timeMonday 30th March 2026

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු මෙන්ම ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයේ ක්‍රියාකාරී සාමාජිකයෙකු වන 38 හැවිරිදි රාජපක්ෂ පතිරණලාගේ ප්‍රභාත් මධුසංඛ ... ;j lshjkak

රසකැවිලි ලෝලීන්ට සුබ පුවතක්! බිස්කට්, අයිස්ක්‍රීම්, චොක්ලට් මිල ලබන මැයි දක්වා වැඩි වෙන්නේ නෑ!

access_timeSaturday 28th March 2026

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමය අවසන් වන තෙක් සිය නිෂ්පාදනවල මිල වැඩි නොකිරීමට එකඟතාවය. ?️ වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවකදී ... ;j lshjkak

වැලි ට්‍රැක්ටරයෙන් හැප්පූ පොලිස් නිලධාරියා මරුට

access_timeSaturday 28th March 2026

යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටර් රථයකට යටවීමෙන් පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අදාළ ... ;j lshjkak

ඉන්දියාවෙන් ආ නැවේ ඉන්ධන ගොඩබෑම ඇරඹේ

access_timeSaturday 28th March 2026

ඉන්ධන ප්‍රවාහන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි සිදු කරන බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. ඒ, නගරාන්තර ඉන්ධන ප්‍රවාහන ගාස්තු ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 438 Next » All Page: Items per page:

Page: 3 of 438

menu
menu