Most recent articles - Local

ගණේමුල්ල සංජීව ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරිය

access_timeWednesday 29th October 2025

ගනේමුල්ල සංජීව’ ඝාතනයට ආධාර අනුබල දුන් නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කඩවත ප්‍රදේශයේදීයි. ගෙනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ... ;j lshjkak

මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දුගේ අභියාචනා කැඳවීමට දින දෙයි

access_timeTuesday 28th October 2025

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මගින් වරදකරු වී සිරදඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ... ;j lshjkak

ලක් මව රනින් සැරසූ දකුණු ආසියානු මළල ක්‍රීඩා අනුශූරයෝ දිවයිනට

access_timeTuesday 28th October 2025

ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මළළ ක්‍රීඩා තරගාවලියට සහභාගී වී එම තරඟාවලියේ අනු ශූරතාව හිමි කරගත් ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා කණ්ඩායම අද අලුයම ... ;j lshjkak

අවුරුදු තුනක සිඟිත්තා සමඟ මරු තුරුලට ගිය මව

access_timeMonday 27th October 2025

ගාල්ල - බටපොල, කහටපිටිය ප්‍රදේශයේදී මවක් සිය දරුවාගේ ගෙල කපා ඝාතනය කර ඇය ද සියදිවි හානි කර ගත් පුවතක් වාර්ථා වෙනවා . පොලිසිය පැවසුවේ ඝාතනයට ලක්වූ ... ;j lshjkak

ශ්‍රෙයාස් අයියර් දැඩිසක්කාර එකකයට

access_timeMonday 27th October 2025

ඔස්ට්‍රේලියාවට එරෙහිව සිඩ්නිහිදි පසුගිය සෙනසුරාදා (25) පැවති තෙවන එක්දින තරගයේ උඩපන්දුවක් රැකගැනීමට යාමේදී ඇති වූ ආබාධයකින් ඉන්දීය උපනායක ශ්‍රෙයාස් ... ;j lshjkak

වෙඩික්කරු කොටු වුණේ ඩුබායි උපදෙස් අනුව ගිය නිසා

access_timeMonday 27th October 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඝාතනය කළේ ඩුබායි සිට ලැබුණු රුපියල් ලක්ෂ 15ක කොන්ත්‍රාත්තුවකට බවත් ඝාතනයට පෙරාතුවම අත්පිට මුදලින් ... ;j lshjkak

??? BREAKING NEWS වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනයට තිදෙනෙක් අත්අඩංගුවට

access_timeSunday 26th October 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා ඝාතනය සම්බන්ධයෙන් අද (26) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් තිදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ... ;j lshjkak

රන් පදක්කම මදිවට රන් රිදී පදක්කම් දෙකම අපේ

access_timeThursday 25th September 2025

ඉන්දියාවේදී පැවැත්වෙන 4 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 100 කාන්තා ඉසව්වෙන් රන් සහ රිදී පදක්කම් දිනා ගැනීමට ශ්‍රී ලංකාව අද සමත් විය. එහිදී ... ;j lshjkak

මුස්ලිම් හෙදියන්ගේ ඇඳුමේ ගැටලුවට

access_timeSaturday 25th October 2025

රජයේ රෝහල්වල සේවය කරන මුස්ලිම් හෙදියන් තම සංස්කෘතිය ආරක්ෂා වන පරිදි නිල ඇඳුම් ඇඳීමට අදාළව පවතින නීති රාමුව තුළ කිසිඳු නෛතික බාධාවක් නොමැති බව විදේශ කටයුතු, ... ;j lshjkak

හමුදාවටම පඩි ගෙවන ට්‍රම්ප්ගේ මිතුරා

access_timeSaturday 25th October 2025

ඔක්තෝබර් පළමුවැනිදා වන විට අත්‍යාවශ්‍ය මුදල් පනතක් සම්මත කරගැනීමට නොහැකිවීමෙන් විවිධ ක්ෂේත්‍රයන්හි වැටුප් ගෙවීම අපහසු වී ඇති පසුබිමක, ආරක්ෂක හමුදාවන්ට ... ;j lshjkak

« Previous 1 ... 25 26 27 28 29 30 31 32 33 ... 418 Next » All Page: Items per page:

Page: 29 of 418

menu
menu