Most recent articles - Local

බස් රථ දෙකක් එකිනෙක ගැටී සිව් දෙනෙකු ජිව්තක්ෂයට - තවත් 28 දෙනෙකුට තුවාල

access_timeMonday 17th February 2025

කුරුණෑගල, තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙකු මියගොස් තිබෙනවා. ඒ අතර කාන්තාවක් ... ;j lshjkak

ටොෆි, චොක්ලට්වල සැඟවුණු කුෂ්

access_timeWednesday 5th February 2025

රුපියල් එක් කෝටි විසි පන් ලක්ෂයක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළින් දිවයිනට පැමිණි ඉන්දීය ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය ... ;j lshjkak

යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

access_timeWednesday 5th February 2025

ශ්‍රී ලංකා යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් චන්දන වික්‍රමරත්න මහතාව පත්කර තිබේ. පෙබරවාරි මස 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි යුද හමුදාපතිවරයා ... ;j lshjkak

ඇෆ්ගනිස්ථානයේ රෂීඩ්ගෙන් නව ක්‍රිකට් ලෝක වාර්තාවක්

access_timeWednesday 5th February 2025

ඇෆ්ගනිස්ථානයේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක රෂීඩ් ඛාන් නව ලෝක වාර්තාවක් බිහි කර තිබෙනවා. ඒ, පන්දුවාර ... ;j lshjkak

ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක දරුණු වෙඩිතැබීමක්

access_timeWednesday 5th February 2025

මධ්‍යම ස්වීඩනයේ අධ්‍යාපන මධ්‍යස්ථානයක දරුණු වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. පොලිස් වාර්තා උපුටා දක්වන විදෙස් මාධ්‍ය වාර්තා කළේ තුවක්කුකරු ඇතුළු පුද්ගලයින් ... ;j lshjkak

වී සඳහා අද රජයෙන් සහතික මිලක්

access_timeWednesday 5th February 2025

වී සඳහා අවම මිල ප්‍රකාශයට පත් කිරීම අද දිනයේ සිදු කරන බව කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. නිෂ්පාදන පිරිවැයට ... ;j lshjkak

නිදහස නුවරඑළියේ සැමරුව හැටි

access_timeTuesday 4th February 2025

77 වන නිදහස් දිනය වෙනුවෙන් නුවරඑළිය වික්ටෝරියා උද්‍යානය තුළ රුක් රෝපණ වැඩසටහනක් අද සිදු ... ;j lshjkak

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ දෙවන තැන දිනූ අමන්දා දිවයිනට

access_timeTuesday 4th February 2025

අමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වී, එම තරගාවලියේ අනූශූරතාවය හිමි කර ගත් ඉෂාදි ... ;j lshjkak

නව පරිවර්ථනයක් සඳහා කාදිනල් හිමි අලුත් ව්‍යවස්ථාවක් ඉල්ලයි

access_timeTuesday 4th February 2025

පවතින දූෂිත ක්‍රමවේදය වෙනස් කර රටට සැබෑ නිදහස උදාකර දීම සඳහා පවතින ව්‍යවස්ථාව වෙනස් කර නව ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් ... ;j lshjkak

අතුරුදන් වූවන්ගේ ඥාතීන් උතුරේ විරෝධතාවක

access_timeTuesday 4th February 2025

සිය අතුරුදහන් වූ ඥාතීන් නොමැතිව හා අහිමි වූ සිය ඉඩම් නොමැතිව නිදහසක් නොමැති බව පවසමින් අද උතුරු පළාතේ ඇතැම් ස්ථානවල විරෝධතා සංවිධානය කර තිබුණා. අතුරුදහන් ... ;j lshjkak

« Previous 1 ... 23 24 25 26 27 28 29 30 31 ... 384 Next » All Page: Items per page:

Page: 27 of 384

menu
menu