අවුරුදු 16 පෙම්වතිය ඝාතනය කළ අවුරුදු 27 පෙම්වතාත් සියදිවි නසා ගනී
පෙමට පිටුපෑවයි උරණ වූ 27 හැවිරිදි පෙම්වතකු තම දාසය හැවිරිදි පෙම්වතියගේ ගෙලට තියුණු පිහි පහරක් එල්ල කර ඇය ඝතනය කර ඔහුද ගෙළ වැළලාගෙන මිය යාමේ සිද්ධියක් ගම්පොළ ... ;j lshjkak
මතීෂ පතිරණ චෙන්නායි සුපර් කිංග්ස් සංචිතයෙන් නිදහස් කරයි
2026 IPL තරගාවලියට අදාළ ක්‍රීඩක වෙන්දේසිය සඳහා දින නියමවීමත් සමග එක් එක් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රඳවාගන්න හා නිදහස් කරන ක්‍රීඩකයන් නිවේදනය කර තිබෙනවා. 2023 ... ;j lshjkak
අශ්නික ශිහාන්ගෙන් සමාව ඉල්ලයි
මම වැරදි අඩුපාඩු හදාගෙන ගමනක් යන මිනිහෙක්.. ඒකට මට සමාවෙන්න අයියේ.. ඔයා තමයි මගේ ගායන ලෝකේ වීරයා" සමාජමාධ්‍ය තුළින් එල්ලවෙන දහසකුත් විවේචන මැද, අශ්නිකගෙන්, ... ;j lshjkak
යතුරුපැදි සහ ත්‍රිරෝද රථඇති පුද්ගලයන්ට
කොළඹ නගරය ඇතුළු බස්නාහිර පළාත තුළ යතුරුපැදි සහ ත්‍රිරෝද රථ සොරකම් කිරීමේ සිදුවීම්වල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලීසිය පවසනවා මාර්ගවල නවතා ඇති ... ;j lshjkak
තලාවේ මාරක බස් අනතුරේ මවගේ සංවේදී කතාව
මේ බිහිසුණු අනතුරින් තලාව ප්‍රදේශයේ පදිංචිව සිටි පසිඳු දිල්ෂාන් නැමැති තලාව ජාතික පාසලේ ඉගෙනුම ලබන 16 හැවිරිදි පාසල් සිසුවෙකු ජීවිතක්ෂයට පත්වුණි. පසිඳුගේ ... ;j lshjkak
දිල්ලි අගනුවර හෙල්ලූ පිපිරීමේ නවතම අනාවරණය
ඉන්දියාවේ දිල්ලි නගරයේ රතු බලකොටුව ආසන්නයේ ඊයේ පස්වරුව 06 55 පමණ පිපිරීමෙන් මියගිය ගණන 09 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. තවත් ... ;j lshjkak
මාලදිවයිනේදී කොටු වූ මත්ද්‍රව්‍ය යාත්‍රාව ගැන විමර්ශනයට
මාලදිවයින් ආරක්ෂක අංශ භාරයට ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ධීවර යාත්‍රාව සහ එහි ධීවරයින් සම්බන්ධයෙන් විමර්ශන කිරීම සඳහා මෙරට ආරක්ෂක අංශවල ... ;j lshjkak
හෙරොයින් කිලෝ 6ක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට
සීනිගම ප්‍රදේශයේ දී හෙරොයින් තොගයක් සමඟ කාන්තාවක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම කාන්තාව සතුව කිලෝග්‍රෑම් 06කට අධික හෙරොයින් ප්‍රමාණයක් ... ;j lshjkak
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුවියක්වැටී මරුට
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය විද්‍යා පීඨයේ හෙද සහ පවුල් සෞඛ්‍ය උපාධි පාඨමාලාව හදාරමින් සිටි තෙවන වසරේ සිසුවියක සිය නිවෙසේ නාන කාමරයේ ඇද ... ;j lshjkak
උසස් පෙළ ලියන දරුවන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්
හෙටින් ඇරඹෙන මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සඳහා මේ වනවිට සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. හෙටින් (10) ආරම්භ වන මෙම ... ;j lshjkak




_large.jpg)
.jpg)





