Most recent articles - Local

ඉන්දු - පාකිස්ථාන සටන් විරාමයෙන් පසු නරේන්ද්‍ර මෝදි ජාතිය අමතයි

access_timeTuesday 13th May 2025

අගමැති මෝදි පවසා ඇත්තේ ඉන්දියාවේ “සින්දූර්” මෙහෙයුම හුදෙක් මෙහෙයුමක් පමණක් නොව ත්‍රස්තවාදයට එරෙහි මූලධර්මාත්මක වෙනසක් සහ ප්‍රතිපත්තියක් බවයි. අනාගතයේදී ... ;j lshjkak

කොට්ටාව පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් - දියණියක් ජිවිතක්ෂයට

access_timeTuesday 13th May 2025

කොට්ටාව පෝර ගොඩැල්ල ප්‍රදේශයේ නිවසක ගින්නක් - දියණියක් ජිවිතක්ෂයට ... ;j lshjkak

ගැරඬිඇල්ල ප්‍රදේශයේ බස් රථ අනතුරින් මිය ගිය පිරිස13 දක්වා ඉහළට

access_timeSunday 11th May 2025

නුවරඑළිය - කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද උදැසන බස් රථයක් පෙරළීමෙන් සිදුවූ බස් රථ අනතුරින් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ ... ;j lshjkak

කොටහේන දැරිය මියයාමේ සිද්ධිය ගැන ළමා ආරක්ෂණ අධිකාරියෙන් විශේෂ නිවේදනයක්

access_timeFriday 9th May 2025

කොටහේන ප්‍රදේශයේ මහල් නිවාසයකින් පැන දැරියක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ... ;j lshjkak

මාදුරුඔය ගුවන් අනතුර ගැන සොයන්න නව දෙනෙකුගෙන් යුත් පරීක්ෂණ කමිටුවක්

access_timeFriday 9th May 2025

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද උදෑසන අනතුරට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කිරීම සඳහා ගුවන් හමුදාපතිවරයා ... ;j lshjkak

අභිනව පාප් වහන්සේට ජනපතිගෙන් සුබ පැතුම්

access_timeFriday 9th May 2025

අභිනව පාප් වහන්සේ ලෙස තේරී පත් වූ ශුද්ධෝත්තම දහ හතර වන ලියෝ පාප් වහන්සේට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් එක්කර තිබෙනවා. ඒ, සිය නිල x ... ;j lshjkak

ඉන්දු - පාකිස්ථාන යුද ගිනි මැද IPL තරගාවලිය අත්හිටුවයි

access_timeFriday 16th May 2025

2025 IPL ක්‍රිකට් තරගාවලිය වහාම ක්‍රියාත්මක වන පරිදි සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ... ;j lshjkak

අභියෝගාත්මක වගකීම ඉටු කරන්න සජිත් සුදානමින්

access_timeWednesday 7th May 2025

2025 පළාත් පාලන ඡන්දයේ ප්‍රතිඵල අනුව පෙනී යන්නේ විපක්ෂය එකට එක්වී කටයුතු කරන ලෙසට ජනතාව පණිවුඩයක් දී ඇති බව යැයි සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ... ;j lshjkak

කෙහෙළිය යළිත බන්ධනාගාරයට

access_timeWednesday 7th May 2025

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද රක්‍ෂිත ... ;j lshjkak

පළමු ප්‍රතිඵලය මෙරට වේලාවෙන් රාත්‍රී 10යි 30ට

access_timeWednesday 7th May 2025

නව පාප් වහන්සේ තෝරා ගැනීමේ සඳහා වූ ඡන්ද විමසීමේ පළමු ප්‍රතිඵලය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10යි 30ට පමණ දැන ගැනීමට හැකි වන බව රෝමයේ සිටින සංක්‍රමණිකයින් ... ;j lshjkak

« Previous 1 ... 15 16 17 18 19 20 21 22 23 ... 397 Next » All Page: Items per page:

Page: 19 of 397

menu
menu