Most recent articles - Local

බිඳ වැටුණු සන්නිවේදන ජාලාසම්පූර්ණයෙන් යථා තත්ත්වයට පත් කිරීම ගැන නිවේදනයක්

access_timeWednesday 3rd December 2025

ආපදා තත්ත්වය හේතුවෙන් බිඳ වැටුණු මෙරට දුරකථන සහ අන්තර්ජාල සන්නිවේදන ජාලා හෙට (04) වන විට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ආර්ථික ... ;j lshjkak

මෙරටට ආධාර රැගෙන එන පාකිස්ථාන ගුවන් යානාවලට ඉන්දියානු ගුවන් සීමාව හරහා යෑමට අවසර

access_timeTuesday 2nd December 2025

දෙරට අතර මාස ගණනාවක් තිස්සේ අන්‍යෝන්‍ය වශයෙන් ගුවන් අවකාශය වසා දමා තිබියදීත්, විධිමත් ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකාවට ආපදා ආධාර රැගෙන යන පාකිස්ථාන යානාවලට ... ;j lshjkak

පාසල් ආරම්භක දිනය ගැන විශේෂ දැනුම්දීමක්

access_timeTuesday 2nd December 2025

දිවයිනට බලපෑ ආපදා තත්වය හේතුවෙන් වසා දැමුණු පාසල් ආරම්භ කරන දිනය සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශ සඳහන් ... ;j lshjkak

ආපදා මරණ 410ක් 336 දෙනෙකු අතුරුදන්

access_timeTuesday 2nd December 2025

දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ ආපදා හේතුවෙන් මිය ගිය පුද්ගලයින් ගණන 410ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන්ව සිටින පුද්ගලයින් ගණන 336ක් වන බවයි ආපදා කළමානකරණ ... ;j lshjkak

ආපදා මරණ සංඛ්‍යාව 355 දක්වා ඉහළට 366ක් අතුරුදන්

access_timeMonday 1st December 2025

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 355 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම, අතුරුදහන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 366ක් බවයි එම වාර්තාවේ සඳහන්. අවතැන්ව ... ;j lshjkak

රනිල් හදිසියේ පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

access_timeMonday 1st December 2025

සුළි කුණාටුව හමුවේ ලංකාව මුහුණ පා ඇති අතිශය අයහපත් තත්ත්වය හේතුවෙන් ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක ... ;j lshjkak

රියදුරු බලපත්‍ර සම්බන්ධයෙන් දැනුම්දීමක්

access_timeMonday 1st December 2025

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර ඇතුළු ප්‍රධාන කාර්යාලවල කටයුතු අද ක්‍රියාත්මක නොකිරීමට තීරණය කර තිබෙනවා. ඒ, අයහපත් කාලගුණික තත්ත්වය ... ;j lshjkak

ජන ජීවිතය යළි ස්ථාපිත කිරීමට සියලු ආයතන අතර මනා සම්බන්ධීකරණයක් අත්‍යවශ්‍යයි

access_timeSunday 30th November 2025

ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදා ගැනීම් සහ සහන සේවා කටයුතු සඳහා ප්‍රමුඛතාව ලබා දෙන අතරම ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අත්‍යවශ්‍ය මූලික යටිතල ... ;j lshjkak

උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමයි

access_timeSunday 30th November 2025

උසස් පෙළ විභාගය ඇතුළු සියලුම විභාග දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. මෙම තීරණය ගෙන ඇත්තේ, පවතින ආපදා තත්ත්වය සැලකිල්ලට ... ;j lshjkak

ආපදා මරණ 193ක් - 228 දෙනෙකු අතුරුදන්

access_timeSunday 30th November 2025

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා මරණ සංඛ්‍යාව මේ වනවිට 193ක් සහ පුද්ගලයින් 228 දෙනෙකු මේ වනවිට අතුරුදන්ව ඇති බව ආපදා කළමනාකරණ ... ;j lshjkak

« Previous 1 ... 14 15 16 17 18 19 20 21 22 ... 417 Next » All Page: Items per page:

Page: 18 of 417

menu
menu