ප්‍රසිද්ධ රැප් ගායක ශාන් පුතාට ඇප
ප්‍රසිද්ධ රැප් ගායකයෙකු වූ ශාන් පුතා සහ ඔහුගේ කළමණාකරු බව කියන පුද්ගලයෙකු ඇප මත නිදහස් කර තිබෙනවා ඒ ඔවුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 05 බැගින් ශරී ඇප මතයි තවද ... ;j lshjkak
ඊශ්‍රායලය, ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාර අරඹයි
ඊශ්‍රායලය, ගාසා තීරයේ සිය ගොඩබිම් මෙහෙයුම් පුළුල් කර තිබෙනවා. ඒ, සටන් විරාම ගිවිසුම අවසානයේ ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කර ඇති පසුබිමකයි. හමාස් සෞඛ්‍ය ... ;j lshjkak
රඳවා ගැනීමේ බද්ද ගැන බැංකුවලට දැනුම්දීමක්
අයවැය කාරක සභා අවස්ථා විවාදය යටතේ මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ වැය ශීර්ෂය මේ වන විට පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනෙනවා. විවාදය ... ;j lshjkak
කෙහෙළියගේ ඉල්ලීම මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි
අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ පාර්ලිමේන්තු ශාඛාවේ බැංකු ගිණුමක් අත්හිටුවමින් ... ;j lshjkak
රුපියල් කෝටි 46කට අධික වටිනා හොරයින් මත් කුඩු තොගයක් සමග රියදුරෙක් අත්අඩංගුවට
රුපියල් කෝටි 46 කට අධික වටිනා හොරයින් මත්කුඩු තොගයක් සමග මාතර කාර්මික විද්‍යාලයේ හිටපු රියදුරෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය ... ;j lshjkak
පුංචි ඡන්දයට දින නියම වෙයි
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම මගින් මීට නොබෝ වේලාවකට පෙර ප්‍රකාශයට පත් කළා. ඒ අනුව එම ඡන්ද විමසීම මැයි මස 06 වන අඟහරුවාදා ... ;j lshjkak
දේශබන්දුගේ හෝකන්දර නිවසින් හමු වූ විදෙස් බඩු තොගය මෙන්න
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ගේ අතුරුගිරිය හෝකන්දර නිවෙසේ තිබී විස්කි බෝතල් 120ක් සොයාගෙන තිබෙන බව වාර්තා වෙනවා අපරාධ ... ;j lshjkak
ගෝඨාභය දුන්න නියෝගයක් නීතියට පටහැනි
2020 වසරේ හෙරොයින් මත්කුඩු සන්තකයේ තබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කාන්තාවක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන විමර්ශනය කිරීම ... ;j lshjkak
අස්වැසුමට වෙන්න යට වැඩේ ආණ්ඩුව මේ දැන් නිකුත් කල නිවේදනය
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ... ;j lshjkak
ෆැඩ්නා අරුණැල්ල 50 වැනි සෞඛ්‍ය කඳවුරට සියල්ල සූදානම්
ජාතියේ යහ පැවැත්මට දායක වූ ශ්‍රීලංකාවේ කීර්තිමත් සන්නාමයක් වන ෆැඩ්නා සැමවිටම ශ්‍රී ලංකාවේ සාමාජයීක වගකීම නොපිරි හෙලා ඉටු කිරිමට බැදී සිටින දේශීය ... ;j lshjkak