Most recent articles - Local

පද්මෙගේ කට උත්තරයෙන් මතුවූ ගිනි අවිය

access_timeWednesday 17th December 2025

ඉන්දුනීසියාවේ සිට මෙරටට රැගෙන විත් රැඳවුම් නියෝග මත රඳවාගෙන විමර්ශන කටයුතු සිදුකරන පාතාල කල්ලි සාමාජික ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගෙන් සිදුකළ ... ;j lshjkak

පාර්ලිමේන්තුව හෙට සහ අනිද්දා

access_timeWednesday 17th December 2025

අග්‍රාමාත්‍යවරියගේ ඉල්ලීම පරිදි හෙට දිනයේ කැඳවා ඇති පාර්ලිමේන්තුව අනිද්දා දිනයේදීද රැස්වීමට තීරණය කර තිබෙනවා. ඒ, කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ... ;j lshjkak

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක්

access_timeWednesday 17th December 2025

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්. ශ්‍රීධර් මහතා පත්කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා. මෙම පත්කිරීම විස්සයි ... ;j lshjkak

මවකට හා පුතෙකුට දිවි අහිමිකරමින් මාරක රිය අනතුර

access_timeWednesday 17th December 2025

බස් රථයක් හා ත්‍රීරෝද රථයක් මුහුණට මුහුණ ගැටී අද (17) දහවල් දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ සිදු වූ මාරාන්තික රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. පොළොන්නරුව ... ;j lshjkak

ක්‍රිකට් තේරීම් කමිටුව පත් කෙරේ

access_timeWednesday 17th December 2025

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පත්කර ඇති බව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. එමෙන්ම එම තේරීම් ... ;j lshjkak

ආරක්ෂිතව මගින් 202 ක් සමගින් කටුනායක ගුවන්තොටුපල ගොඩ බස්සපු තුර්කි ගුවන් යානය

access_timeWednesday 17th December 2025

කටුනායක සිට තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගිය තුර්කි ගුවන් සේවයේ ගුවන් යානයේ රෝද පද්ධතිය කාර්මික දෝෂයකට ලක් වීම හේතුවෙන් යළි ආරක්ෂිතව කටුනායක ... ;j lshjkak

රන්වලගේ සිද්ධියේදී පොලීසියේ හැසිරීම ගැන විමර්ශනයක්

access_timeTuesday 16th December 2025

ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලදාරීන්ගේ රාජකාරි පැහැර හැරීමක් ... ;j lshjkak

රුපියල් 25,000 දීමනාව 50%කට වඩා ලබා දී අවසන් - ඇමති නලින්ද

access_timeTuesday 16th December 2025

ඇතිවූ ආපදා තත්ත්වයෙන් පීඩාවට පත්වූ පුද්ගලයින් වෙත වන්දි ලබා දීමේ ක්‍රියාවලියේදී මේ වන විට ලබා දෙනු ලබන රුපියල් 25,000 දීමනාව 50%කට වඩා වැඩි ප්‍රමාණයකට ලබා ... ;j lshjkak

වනිඳුව ලක්නව් කණ්ඩායම මිලදී ගනියි

access_timeTuesday 16th December 2025

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක වනිඳු හසරංග ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 2 කට මිලදී ගන්නා ලදී. 2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රීඩක ... ;j lshjkak

තක්ෂි සමඟ බිස්කට් කෑ සැරයන්වරයාගේ වැඩ තහනම්

access_timeTuesday 16th December 2025

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගනේමුල්ල සංජීව නමැති සංවිධානාත්මක අපරාධකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන දින 90 ක රැඳවුම් නියෝග ... ;j lshjkak

« Previous 1 ... 8 9 10 11 12 13 14 15 16 ... 417 Next » All Page: Items per page:

Page: 12 of 417

menu
menu