රත්තරන් ගණන් උස්සපු ඇත්ත හේතුව
ලෝක වෙළද පොලේ රත්රන් මිල ඉහළ යාමට එක් හේතුවක් වන්නේ ලොව පවතින අවිනිශ්චිතතාවය බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික හා සංඛ්‍යාන ... ;j lshjkak
ඉෂාරා සෙව්වන්දි අදත් එලියට ගත් හේතුව
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ඉෂාරා සෙව්වන්දි අද දිනයේත් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පිටතට රැගෙන ගොස් තිබෙනවා. විමර්ශන කටයුත්තක් සඳහා සැකකාරිය එලෙස ... ;j lshjkak
ගුවන් හමුදාවට ඇති වගකීම
සෑම වෘත්තියක් සඳහාම වෘත්තීමයභාවය, නිපුණතාව, එම වෘත්තිය සමඟ බැඳුණු විනය සහ වගකීමක් සහිත රාජ්‍ය සේවයක් රටට අවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ... ;j lshjkak
ගල්කිස්ස පොලිසියට ආව වන්නිනායක
පසුගිය 10 වනදා ගල්කිස්ස අධිකරණ පරිශ්‍රය තුලදි පොලිස් නිලධාරියෙකුගේ රාජකාරියට බාධා කළ බවට නීතීඥ ගුණරත්න වන්නිනායක මහතාට චෝදනා එල්ල වූ අතර පසුව ඔහු ගල්කිස්ස ... ;j lshjkak
ගණන් උස්සපු රත්තරං වල අද වෙච්ච දෙයක්
මෙරට රත්‍රං මිල ඊයේ දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි ... ;j lshjkak
ශ්‍රි ලංකා ඇෆ්ගනිස්තාන පකිස්ථාන තුන්කොන් තරගාවලිය පිළිබඳත් මේ දැල් ලැබුණු ආරංචිය
පාකිස්තානය විසින් ඇෆ්ගනිස්තානයට එල්ලකළ ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන දේශීය ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ක්‍රිකට් ... ;j lshjkak
නෙවිල් වන්නිආරච්චි යළි රිමාන්ඩ්
රුපියල් මිලියන 28ක වත්කම් සහ දේපළ අයථා ලෙස උපයා ගත් බවට සැකපිට අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ... ;j lshjkak
කැරට් 24 රන් පවුමක මිල ලක්ෂ 4 ඉක්මවයි
මෙරට වෙළෙඳපොලේ කැරට් 24 රන් පවුමක මිල රුපියල් ලක්ෂ 04 ඉක්මවා ගොස් තිබෙනවා. සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය සඳහන් කළේ අද පෙරවරුව වන විට කැරට් 24 රන් පවුමක් මිල ... ;j lshjkak
ආන්දෝලනයට තුඩු දුන් පනත් සංශෝධන
පොදු පුරවැසියන් එකඟ නොවන කිසිම නීතියක් පාර්ලිමේන්තුවේ සම්මත නොවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ජනාධිපතිවරයා පැවසුවේ ජනතාව එම නීති ප්‍රතික්ෂේප ... ;j lshjkak
දකුණු මුහුදේ දී ඇල්ලූ ධීවර යාත්‍රාවේත් කිලෝ 53ක හෙරොයින්
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දකුණු මුහුදේ දී සිය භාරයට ගනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ 53ක් තිබී සොයාගත් බව නාවික හමුදාව ... ;j lshjkak



.jpg)







