Most recent articles - Local

හිටපු ක්‍රිකට් නායකයා ඝාතනය සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට

access_timeThursday 18th July 2024

ශ්‍රී ලංකා වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන ධම්මික නිරෝෂණ ඝාතනයට සම්බන්ධ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ... ;j lshjkak

ඥානසාර හිමියන්ට ඇප 2024-07-18

access_timeThursday 18th July 2024

බරපතල වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම වී සිටි පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදා හැරීමට අභියාචනාධිකරණය නියම කළා. ඥානසාර හිමියන් විසින් ... ;j lshjkak

ක්ලබ් වසන්ත ඝාතනයේ වෙඩික්කරුවන් ගැන අලුත් අනාවරණය

access_timeThursday 18th July 2024

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ වූ වෙඩික්කරුවන් රටින් පලා ගොස් ඇති බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලදී අනාවරණ වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශන නියෝජ්‍ය පොලිස්පති ... ;j lshjkak

තිස්ස අත්තනායක රිය අනතුරකට ලක්වෙයි තිදෙනෙක් රෝහලේ

access_timeThursday 18th July 2024

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක ගමන් ගත් සුඛෝපභෝගී ජීප් රථය අද ඊයේ රාත්‍රියේ ජාවත්ත මාර්ගයේ සළුසල ඉදිරිපිටදී අනතුරට ලක් වී තිබෙනවා මන්ත්‍රීවරයා ... ;j lshjkak

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයකු වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට

access_timeWednesday 17th July 2024

අම්බලන්ගොඩ, කන්දමාවත ප්‍රදේශයේදී හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය පිටුපස පාතාල සම්බන්ධයක් ඇතැයි වාර්තා වනවා. මේ වන විට වාර්තා ... ;j lshjkak

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සහ සජිත්ගේ ප්‍රේමදාසගේ ආරක්ෂාව දැඩි කෙරේ

access_timeWednesday 17th July 2024

අමෙරිකානු ජනාධිපතිවරණයේ රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආරක්ෂාව දැඩි කිරීමට තීරණය කර තිබෙනවා. ඒ, ඔහුට එරෙහි ... ;j lshjkak

එකපාරම පොහොසත් වෙන්න ගිය හිමිනම අත්අඩංගුවට

access_timeWednesday 17th July 2024

නිධානයක් ගොඩගැනීමට සැරසුනු හිමි නමක් හා පුද්ගලයින් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, පොලිස් විශේෂ කාර්ය ... ;j lshjkak

ක්ලබ් වසන්තගේ බිරිඳට සවිකර තිබූ මැෂින් කීපයක් ඉවත් කරයිතහවුරු කරගත් සත්‍යය තොරතුරු

access_timeTuesday 16th July 2024

අතුරුගිරිය ටැටූ මධ්‍යස්ථානය තුළ සිදු වූ වෙඩි තැබීමෙන් බරපතල තුවාල ලබා කළුබෝවිල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළ ක්ලබි වසන්තගේ බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වයන් ... ;j lshjkak

කංජිපානි ලංකාවට ගේන්න හිටපු පොලිස් පරීක්ෂක බලය ඉල්ලයි

access_timeTuesday 16th July 2024

තමන්ට බලය පැවරෙන්නේ නම් කංජිපානි ඉම්රාන් ලංකාවට රැගෙන ඒමේ හැකියාව තමන්ට ඇති බව ප්‍රංශයේ රැඳි සිටින හිටපු පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක පවසනවා කලක් ... ;j lshjkak

චරිත් අසලංකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකිම බාර දෙයි

access_timeTuesday 16th July 2024

ශ්‍රි ලංකා විස්සයි විස්ස කන්ඩායමේ මෙන්ම එක්දින කන්ඩායමේද නායකත්වය චරිත් අසලංක හට ලබා දී ඇති බව වාර්තා වෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ එක්දින නායකත්වය ... ;j lshjkak

« Previous 1 ... 104 105 106 107 108 109 110 111 112 ... 397 Next » All Page: Items per page:

Page: 108 of 397

menu
menu