Most recent articles - Local

පොලී අනුපාත ගැන මහ බැංකුව ගත් තීරණය

access_timeFriday 27th September 2024

නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) දැනට පවතින මට්ටම්වල තවදුරටත් පවත්වා ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ... ;j lshjkak

සමගි ජන බලවේගයේ ලොකු පුටුවලට අලුත් මුහුණු

access_timeFriday 27th September 2024

සමගි ජන බලවේගයේ ප්‍රබල තනතුරු කිහිපයක් සඳහා නව සාමාජිකයින් කිහිපදෙනෙකු පත්කර තිබෙනවා. සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ... ;j lshjkak

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල තවත් පැය කිහිපයක් තුළ

access_timeFriday 27th September 2024

2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල තවත් පැය කිහිපයකින් නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. විභාග ප්‍රතිඵල ... ;j lshjkak

ජනපති නියමයෙන් කොළඹ වසා දමා තිබූ පාරවල් දෙකක් ඇරෙයි

access_timeFriday 27th September 2024

මාර්ග බාධක යොදා වසා දමා තිබූ කොළඹ කොටුව ජනාධිපති මන්දිරය ඉදිරිපිට මාර්ග දෙකක් අද යළි විවෘත ... ;j lshjkak

අලුත් වැඩ බලන පොලිස්පතිවරයා මෙන්න

access_timeFriday 27th September 2024

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පතිවරයා ලෙස පත්කර තිබෙනවා. ප්‍රියන්ත වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ ... ;j lshjkak

මරණ දඩුවම නියමව සිටි ජපානයේ හිටපු බොක්සිං ක්‍රීඩකයෙකුට නිදහස

access_timeFriday 27th September 2024

ලොව වැඩිම කාලයක් සිරගතව සිටි මරණ දඬුවම නියම වූ සිරකරුවා වන ජපන් ජාතික ඉවාඕ හකාමාතා එරට අධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ ඔහුට එරෙහිව ... ;j lshjkak

කමිඳු මෙන්ඩිස්ගේ සුපිරි ම ලෝක වාර්තාව

access_timeFriday 27th September 2024

කමිඳු මෙන්ඩිස් නොදැවී රැස් කළ ලකුණු 51 සමගින් නවසීලන්තයට එරෙහි දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු ඉනිම පළමු දිනය නිමා ... ;j lshjkak

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන වැල්ලේ සාරංග ඩුබායිහිදී අත්අඩංගුවට

access_timeThursday 26th September 2024

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ගමගේ සාරංග ප්‍රදීප් නොහොත් ‘වැල්ලේ සාරංග’ ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා. ඔහු අත්අඩංගුවට ... ;j lshjkak

මෙරට, පියයුරු පිළිකාවලින් මිය ගිය ගණන ඉහළට

access_timeThursday 26th September 2024

ලොව අනෙකුත් රටවලට සාපේක්‍ෂව මෙරට පියයුරු පිළිකා හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව ජාතික පිළිකා මර්දන ... ;j lshjkak

මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

access_timeThursday 26th September 2024

එළඹෙන 27 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල ජලාශය හිස් කිරීමට මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා. මේ හේතුවෙන් මහනුවර ... ;j lshjkak

« Previous 1 ... 98 99 100 101 102 103 104 105 106 ... 418 Next » All Page: Items per page:

Page: 102 of 418

menu
menu