Most recent articles - Local

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා පත් කෙරේ

access_timeSaturday 22nd November 2025

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද ... ;j lshjkak

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය වසා තැබේ

access_timeSaturday 22nd November 2025

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ- නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් ... ;j lshjkak

පාකිස්තානයට එරෙහිව කාසිය වාසිය ශ්‍රී ලංකාවට

access_timeSaturday 22nd November 2025

පාකිස්ථාන T20 තුන්කොන් තරගාවලිය (රාවල්පිණ්ඩි): පාකිස්ථානය සමඟ තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කරයි ... ;j lshjkak

කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන ඉහළට

access_timeSaturday 22nd November 2025

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ. ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය ... ;j lshjkak

හෙඳ නිල ඇඳුම වෙනස් වෙනවාද?

access_timeFriday 21st November 2025

හෙඳ නිලධාරින්ගේ නිල ඇඳුම වෙනස් කිරීම සම්බන්ධයෙන් රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. රජයේ සෞඛ්‍ය ... ;j lshjkak

රනිල් ඉන්දියාවට පිටත්ව යයි

access_timeFriday 21st November 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු සමග මෙම ගුවන් ගමන ... ;j lshjkak

එනවා කියූ මහින්දත් නොමැතිව නුගේගොඩ අද පැවැත්වෙන රැළිය

access_timeFriday 21st November 2025

එකාබද්ධ විපක්ෂය විසින් නුගේගොඩදී පවත්වන රැළිය අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ආණ්ඩුවට එරෙහිව පවත්වන එම විරෝධතා රැළිය නම් කර ඇත්තේ “මහා ජන ... ;j lshjkak

සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට දරුණු පරාජයක්

access_timeFriday 21st November 2025

පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (20) පැවති සිම්බාබ්වේට එරෙහි තරගයෙන් ලකුණු 67ක දරුණු පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට සිදුවිය. රාවල්පින්ඩිහිදී ... ;j lshjkak

« Previous 1 2 3 4 5 6 7 8 9 ... 496 Next » All Page: Items per page:

Page: 1 of 496

menu
menu