පළාත් පාලන ඡන්ද විමසීම් පනත් කෙටුම්පත විශේෂ බහුතරයකින් සම්මත වෙයි
පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන රහිතව විශේෂ බහුතරයකින් අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.
පනත් කෙටුම්පත තුන්වන වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158ක් හිමි වුණා.
කිසිදු මන්ත්‍රීවරයෙකු පනත් කෙටුම්පතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ නැහැ.

