හිස් වූ සජබ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය
සමගි ජන බලවේගයේ පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය තමන්ට ලබා දෙන්නේ නම් එය භාර ගැනීමට සූදානම් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

