රනිල්ට හදවත ලකුණ අහිමි වීමේ අවදානමක්
එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් වන ලකුණ ලෙස ‘හදවත’ ලකුණ ඔහුට ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචිමාර්ග පවසනවා.

