චරිත් අසලංකට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වගකිම බාර දෙයි
ශ්‍රි ලංකා විස්සයි විස්ස කන්ඩායමේ මෙන්ම එක්දින කන්ඩායමේද නායකත්වය චරිත් අසලංක හට ලබා දී ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව කුසල් මෙන්ඩිස්ගේ එක්දින නායකත්වය අහිමි වනු ඇති

