ජනාධිපතිවරණය ඔක්තෝබර් 05
ඉදිරි ජනාධිපතිවරණය ඔක්තෝබර් මස 05 වැනිදා පැවැත්වෙන බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, ගාල්ලේ දී මාධ්‍යවේදීන් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

