ප්‍රවීණ ජ්‍යෝතීර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර අභාවප්‍රාප්ත වෙයි
ඔහු අසනීප තත්ත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ බවයි පවුලේ ඥාතීන් අප කළ විමසුමකදී සඳහන් කළේ.
අභාවප්‍රාප්ත වනවිට ඔහු 63 වැනි වියෙහි පසුවුණා.

