ජනතාවට නොමිලේ විදුලි බල්බ

LED විදුලි බල්බ ජනතාවට නොමිලේ ලබාදීමට කරුණු සලකා බලන ලෙස බලශක්ති සහ à¶´à·Š‍රවාහනය à¶´à·’à·…à·’à¶¶à¶³ ආංශික à¶…à¶°à·“à¶šà·Šà·‚à¶« පාර්ලිමේන්තු කාරක සභාව විසින් නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

ජනතාවට නොමිලේ LED විදුලි බල්බ ලබා දුනහොත් මාස දෙකකදී à¶’ සඳහා වැය වූ මුදල රජයට උපයාගත හැකි බවද බලශක්ති සහ à¶´à·Š‍රවාහනය à¶´à·’à·…à·’à¶¶à¶³ ආංශික à¶…à¶°à·“à¶šà·Šà·‚à¶« පාර්ලිමේන්තු කාරක සභාව සදහන් කරයි.

බලශක්ති සහ à¶´à·Š‍රවාහනය à¶´à·’à·…à·’à¶¶à¶³ ආංශික à¶…à¶°à·“à¶šà·Šà·‚à¶« කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වු à¶…à¶­à¶» එහිදී මෙම තොරතුරු අණාවරණය à¶šà¶» ඇත.

menu
menu