ජනපති හා සමන්තා පවර් අතර සාකච්ඡාවක්

යූඑස් à¶’à¶©à·Š ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ශ්‍රී ලංකාවේ ආර්ථික à¶´à·Š‍රතිසංස්කරණ වැඩසටහන ගැන අදහස් හුවමාරු කරගෙන à¶­à·’à¶¶à·š.

එහිදී ඇය මෙරට ආර්ථික අභියෝගයන් ජයගැනීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බවට පොරොන්දු වූ à¶¶à·€ නිවේදනයක සඳහන් වේ.

à¶´à·Š‍රජාතාන්ත්‍රික පාලනය, උපදේශාත්මක නීති à¶šà·Š‍රමවේදයක ඇති වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් ද ඔවුන් අදහස් හුවමාරු කරගෙන තිබුණි.

එසේම නිදහසේ අදහස් à¶´à·Š‍රකාශ කිරීමේ අයිතිය සහ රැස්වීම යන අංශ කෙරෙහි අමෙරිකාව සිය සහාය දෙන à¶¶à·€ පෙන්වාදී ඇති පවර් මහත්මිය, ජනපති වික්‍රමසිංහ මහතාට පවසා ඇත්තේ ඔන්ලයින් පනත ගැන මතුව ඇති ගැටලු සහ නිදහසේ අදහස් à¶´à·Š‍රකාශ කිරීමේ අයිතිය à¶§ ඇතිවන බලපෑම සම්බන්ධයෙන් සොයා බලන ලෙසය.

එමෙන්ම එම පනත මගින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම සම්බන්ධයෙන් ද අවධානය යොමුකරන ලෙස ඇය ඉල්ලා තිබුණාය.

menu
menu