පොලිස් නිලධාරීන්ගේ වැඩි කළ බටා දීමනාව අද සිට

පොලිස් නිලධාරීන්ගේ වැඩි à¶šà·… බටා දීමනාව අද(13) සිට ගෙවන à¶¶à·€ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් à¶šà·…à·š, 2024 අයවැයෙන් පොලිස් නිලධාරීන් වෙනුවෙන් ඉහළ දැමූ ආහාර, ගමන් සහ නවාතැන් දීමනාව අද සිට ගෙවීමට කටයුතු කරන බවයි.

ඒ අනුව මෙතෙක් හිමි වූ දීමනාවට අමතරව අයවැය මගින් ඉහළ දැමූ දීමනාවෙන් අඩක් හෝ කඩිනමින් ලබා දීමට නියමිත ය.

ඒ අනුව කණිෂ්ඨ නිලධාරීන්ට රුපියල් 17,000 ක් ලෙස ලැබුණු එම දීමනාව රුපියල් 11,800 කින් ඉහළ නැංවීමට නියමිත අතර, ඉන් 50% ක හෝ මුදලක් කඩිනමින් ලබා දීමට සැලසුම් කර තිබේ.

menu
menu