නැවතත් සෞඛ්‍ය වර්ජනයක්

හෙට (13) හෝ අනිද්දා (14) දිනයේ නැවත වතාවක් සෞඛ්‍ය වැඩවර්ජනයකට යොමුවීමට සිදුවනු ඇති à¶¶à·€ සෞඛ්‍ය වෘත්තීය සමිති පවසයි.

අද (12) මුදල් අමාත්‍යාංශය සමග පැවති සාකච්ඡා සාර්ථක නොවීම හේතුවෙන් එම තීරණය ගත් à¶¶à·€ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කියා සිටියේය.

නායකත්ව මණ්ඩලය අද දහවල් රැස්වීමෙන් අනතුරුව ඉදිරි à¶šà·Š‍රියාමාර්ග ගන්නා à¶¶à·€ ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් මෙම ගැටලුවට à¶…à¶­à·Š‍යවශ්‍ය බවත් එසේ නොමැති වුවහොත් ජනතාව දැඩි අසීරුතාවයකට ලක්විය හැකි බවත් ඔහු පැවසීය.

menu
menu