පැය 24න් සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට  

ගත වූ පැය 24 තුළ දිවයින පුරා සිදු à¶šà·… මෙහෙයුම්වල දී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 663 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

à¶’ à¶…à¶­à¶» මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 547à¶šà·Š සහ අපරාධ අංශ වෙත යොමු à¶šà·… ලැයිස්තුවේ සිටි සැකකරුවන් 116à¶šà·Š සිටින à¶¶à·€ පොලීසිය පවසයි.

ඔවුන් සතු à·€ à¶­à·’à¶¶à·“, හෙරොයින් 175gයි 191mgà¶šà·Š, අයිස් 171g‍යි 197 mgà¶šà·Š, ගංජා 515gයි 538 mgà¶šà·Š, ගංජා පැළ 807à¶šà·Š, මාවා 77gයි 200mgà¶šà·Š, මත්පෙති 296à¶šà·Š, මදන මෝදක 85gà¶šà·Š පොලිස් භාරයට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 547 දෙනා à¶…à¶­à¶» පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්යාංශ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 04 දෙනෙකු සිටින à¶¶à·€ සඳහන් ය.

රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරන සැකකරුවන් දෙදෙදෙනකු සිටින à¶…à¶­à¶», මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් දෙදෙදෙනෙකු පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත ද යොමු à¶šà¶» ඇත.

එසේම, අපරාධ අංශ වෙත යොමු à¶šà·… ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 116 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත් à¶šà¶» සිටින සැකකරුවන් 14à¶šà·Š සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 95à¶šà·Š ද සිටින à¶¶à·€ වාර්තා වේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හඳුනාගත් සැකකරුවන් 03 දෙනෙකු සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 04 දෙනෙක් ද මෙහෙයුම්වල දී අත්අඩංගුවට ගෙන à¶­à·’à¶¶à·š.

menu
menu