වාහන ආනයනය ගැන රජයෙන් දැනුම් දෙයි

පවතින ආර්ථික අර්බුදය මත මෝටර් රථ ආනයනය කලකට සිදු කිරීමට හැකියාව නොලැබෙනු ඇති à¶¶à·€ කැබිනට් à¶´à·Š‍රකාශක ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කරයි.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ආනයන නීති ලිහිල් යුත්තේ ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම බවද හෙතෙම පැවසීය.

ඔහු මේ à¶¶à·€ කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවේදීය.

‘මේ තිබෙන විදේශ විනිමය අර්බුදය තුළ අදියරගතව, ඉතාම සැලසුම් සහගතව, සූක්ෂම ලෙස තමයි ආනයන පාලන නීති ලිහිල් කරන්නේ. උදාහරණයක් වශයෙන් මොටර් රථ වාහන යනාදිය ආනයනය කරන්න à¶­à·€ කාලයකට පුළුවන්කම ලැබෙයි කියලා මම පුද්ගලිකව හිතන්නේ නැහැ’

menu
menu