කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තු පැමිණීම à¶´à·Š‍රතික්ෂේප කරයි

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින à·„à·’à¶§à¶´à·” පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට අද (7) සහභාගී වන ලෙස ආරාධනා à¶šà¶» à¶­à·’à¶¶à·š.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න කෙහෙළිය රඹුක්වැල්ලව පාර්ලිමේන්තුවට රැගෙන à¶‘à¶± ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.

à·„à·’à¶§à¶´à·” අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවා තිබෙන නමුත්,

බන්ධනාගාර අරාංචි මාර්ග සඳහන් කරන්නේ, à·„à·’à¶§à¶´à·” පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පාර්ලිමේන්තුවට පැමිණීම à¶´à·Š‍රතික්ෂේප à¶šà¶» ඇති බවයි.

menu
menu