අන්තරේ විරෝධය නොසළකා ජනපති කැළණිය සරසවියට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (31) කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ à¶…à¶°à·Š‍යයන ආයතනයේ නව ගොඩනැගිලි පරිශ්‍රය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූයේය.

උත්සවයට ජනාධිපතිවරයා සහභාගි වීමට විරෝධය à¶´à·… කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය à¶¶à¶½ මණ්ඩලය විසින් පෙරේදා රාත්‍රියේ කොළඹ නුවර පාර අවහිරව කරමින් විරෝධතාවයක් සිදු කරන ලදී.

එය විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් à¶´à·Š‍රහාරයක්ද එල්ල කිරීමට කටයුතු à¶šà¶½ à¶…à¶­à¶»,

ඔවුන් එම ස්ථානයෙන් විසිර ගිය ද ඊයේ පස්වරුව වන තුරුම විශ්ව විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ලකට කිසිවකුට ඇතුළුවීමට නොදී විරෝධතාවක නිරත වූහ.

menu
menu