ඉන්දියාව 75 වන ජනරජ දිනය සමරයි

ඉන්දියාව 75 වැනි ජනරජ දිනය අද(26) සමරයි.

ඒ, වික්සිත් භාරත් හෙවත් සංවර්ධිත ඉන්දියාවක් යන තේමාවෙන් ය.

à¶´à·Š‍රංශ ජනාධිපති එම්මෑනුවෙල් මැක්‍රෝන් මෙවර ඉන්දීය ජනරජ දින උළෙලේ à¶´à·Š‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙයි.

1947 à¶¶à·Š‍රිතාන්‍ය කිරීටයෙන් නිදහස ලැබූ ඉන්දියාව ස්වකීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය à¶šà¶» එය à¶šà·Š‍රියාත්මක කරන්නේ, 1950 වසරේ ජනවාරි 26 වැනිදා සිටයි.

ස්වාධීන රාජ්‍යයක් ලෙස නැගී සිටීම සමරමින් එදින සිට ඉන්දියාව වාර්ෂිකව ජනරජ දිනය සමරයි.

නවදිල්ලි නුවර රාජ්පාත්හි පැවැත්වෙන මෙවර ජනරජ දින පෙළපාලිය, හමුදා උත්තමාචාර, සංස්කෘතිකාංග ඇතුළු විචිත්‍රාංග රැසකින් සමන්විතයි.

77,000 à¶šà¶§ අසුන් ගත හැකි à¶‘à·„à·’ ජනතාව වෙනුවෙන් පනවා ඇති ආසන සංඛ්‍යාව 42,000 à¶šà·’.

භාරතයේ නාමය බැබලූ ඉන්දියාවේ අභිමානවත් පුරවැසියන් වෙනුවෙන් මෙවරත් භාරත රත්න, පද්ම ශ්‍රී සහ පද්ම à¶·à·–à·‚à¶« ගෞරව සම්මාන පිරිනැමීමට නියමිතයි.

menu
menu