කොවිඩ් නීති නැවත අනුගමනය කරන්න - සෞඛ්‍ය ඇමතිගෙන් ඉල්ලීමක් -  

ඉන්දියාවෙන් වාර්තා වන JN.1 නව කොවිඩ් à¶´à·Š‍රභේදය සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය පසුවිපරමින් සිටින à¶¶à·€ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා à¶´à·Š‍රකාශ à¶šà¶» සිටී.

අමාත්‍යවරයා මේ à¶¶à·€ පැවසුවේ, ‘ස්ථාවර රටකට සැවොම à¶‘à¶š මඟකට’ මැයෙන් ඊයේ (02) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

මෙතෙක් සිදුකළ නියැඳි පරීක්ෂණවලින් කිසිදු රෝගියෙක් වාර්තා වී නොමැති à¶¶à·€ එහිදී අමාත්‍යවරයා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.

කෙසේ වෙතත්, පසුගිය කොවිඩ් සමයේ අනුගමනය à¶šà·… නිසි සෞඛ්‍ය පිළිවෙත් යළි අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම මෙහිදී à¶´à·Š‍රකාශ කලේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, මීට අමතරව රට පුරා නැවත පැතිර යමින් තිබෙන සරම්ප රෝගය පාලනය කිරීමට අවශ්‍ය à¶´à·Š‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමේ වැඩසටහන ලබන සතියේ සිට දිවයිනේ සියලුම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල හරහා à¶šà·Š‍රියාත්මක කිරීමට සැලසුම් à¶šà¶» තිබෙන බවය.

menu
menu