සියලු විදුලි සංදේශ සේවා සැපයුම් ආයතන වලින් ඒකාබද්ධ නිවේදනයක්

මෙරට à¶šà·Š‍රියාත්මක සියලුම විදුලි සංදේශ සේවා සපයන ආයතන විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

එමඟින් ඔවුන් සඳහන් කරන්නේ ජනවාරි පළවෙනිදා සිට à¶šà·Š‍රියාත්මක වන පරිදි සිය සේවාවන් සදහා වන බදු à¶´à·Š‍රතිශතයන් ඉහල දැමීමට සිදුවී ඇති බවයි.

වැට් බදු අනුපාතය සියයට දහ අට (18%) දක්වා වැඩිකර තිබීම හේතුවෙන් මෙම පියවර ගන්නා බව එම සමාගම් වැඩිදුරටත් සඳහන් කරයි.

අදාළ නිවේදනය මෙසේය.

menu
menu