රටපුරා සැරිසරන යුක්තියේ මෙහෙයුම

රට පුරා à¶šà·Š‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (01) වනදා සිට අද (02) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 822à¶šà·Š අත්අඩංගුවට ගෙන à¶­à·’à¶¶à·š.

මේ à¶…à¶­à¶» හෙරොයින් ග්‍රෑම් 273à¶šà·Š, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 111à¶šà·Š සහ මත්පෙති 426à¶šà·Š ද පොලිස් භාරයට ගෙන ඇත.

menu
menu