අල්ලස් කොමිසමට නව පත්කිරීම්  

ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අල්ලස් කොමිසමේ සභාපති ලෙස විනිසුරු නීල් ඉද්දවල මහතා à¶´à¶­à·Šà¶šà¶» à¶­à·’à¶¶à·š.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ à¶‘à·„à·’ සෙසු සාමාජිකයින් ලෙස චේතිය ගුණසේකර, සහ බර්නාර්ඩ් රාජපක්ෂ යන මහත්වරුන්ව à¶´à¶­à·Šà¶šà·… බවය.

මෙම පත්වීම් ජනවාරි 01 වනදා සිට à¶šà·Š‍රියාත්මකය.

menu
menu