වෛද්‍යවරු  අනතුරු අඟවති

වෛද්‍යවරුන් රට හැරයාම ඇතුළු සිය ගැටලුවලට විසදුම් නොදෙන්නේ නම් එළඹෙන වසරේ ජනවාරි 1 වනදා සිට වෘත්තීය සමිති à¶šà·Š‍රියාමාර්ගයන්ට එළඹීමට කටයුතු කරන à¶¶à·€ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

ඊයේ (27) කොළඹ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් à¶‘à·„à·’ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ à¶´à·Š‍රකාශ à¶šà¶» සිටියේ, සිය මධ්‍යම කාරක සභාවද à¶’ වෙනුවෙන් ඒකමතිකව අනුමැතිය ලබා දී ඇති බවයි.

menu
menu