බිංදුවට සිඳුණු සංචිත බිලියන 3.6ක් වෙලා

ජනාධිපති රනිල් à¶´à·Š‍රමුඛ ආණ්ඩුව රට පාලනය බාරගන්නා අවස්ථාව වන විට විදෙස් සංචිතය මුළුමණින්ම සිදීගොස් à¶­à·’à¶¶à·– නමුත් මේ වන විට එය ඩොලර් බිලියන 3.6à¶šà·Š දක්වා වැඩිකර ගැනීමට සමත්ව තිබෙන à¶¶à·€ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ජනතාව ජනප්‍රිය තීන්දුවලට කැමති නිසාම දේශපාලඥයින් ද ජනප්‍රිය තීන්දු තීරණ à¶šà·Š‍රියාත්මක කිරීමට පෙළඹුණු බවත් à¶’ සෑම මොහොතකම රටක් ලෙස ආසාර්ථකත්වයට පත්වූ බවත් අමාත්‍යවරයා කීය.

කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා මේ à¶¶à·€ කීවෙි 'ස්ථාවර රටකට සැවොම à¶‘à¶š මඟකට' මැයෙන් අද (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඩොලරයේ අගය සියයට 11කින් à¶´à·„à¶½ දැමීමට හැකිවූ බවද à¶…à¶´à·’ මේ වෙනස් කම් à¶šà·…à·š නැතිනම් තවමත් උන්ඩියල් කරන අය ඩොලරයේ වටිනාකම තීරණය කරනු ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

menu
menu