විදුලි බිලට වැට් බද්දේ බලපෑමක් නෑ

ලබන මාසයේ කෙරෙන විදුලි à¶¶à·’à¶½ සංශෝධනයට වැට් බද්ද බලනොපාන à¶¶à·€ විදුලිබල හා බලශක්ති අමාත්‍ය à¶šà¶‚à¶ à¶± විජේසේකර මහතා පැවසීය.

එසේම ඉන්ධන මිලටද වැට් බදු වල බලපෑමක් ඇති නොවන බව ඔහු සඳහන් කළේය.

වැට් බද්දේ බලපෑම කිරීම සඳහා ගත හැකි විකල්ප තීන්දු සම්බන්ධයෙන් සාකච්ඡා කරගෙන යන à¶¶à·€ විදුලි à¶¶à¶½ හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

මේ à¶…à¶­à¶» විදුලි à¶¶à·’à¶½ ලබන මාසයේදී ස්ථිරයින්ම à¶…à¶©à·” කරන à¶¶à·€ අමාත්‍යවරයා සඳහන් කළේය.

අධික වර්ෂාව හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය වැඩි වී ඇති හෙයින් විදුලිබල මණ්ඩලය රුපියල් කෝටි ගණනක ලාභයක් ලබා ඇතැයි එම මණ්ඩලය සඳහන් කරයි.

menu
menu