නොරොච්චෝලේ පළවන හා දෙවන ජනන යන්ත්‍à¶» මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට

නොරොච්චෝලේ බලාගාරයේ පළවන හා දෙවන ජනන යන්ත්‍à¶» මේ මාසය ඇතුළත ජාතික පද්ධතියට à¶‘à¶šà·Š කිරීමට නියමිත à¶¶à·€ ලංකා විදුලි à¶¶à¶½ මණ්ඩලය පවසයි.

à¶‘à·„à·’ මාධ්‍ය à¶´à·Š‍රකාශක ඉංජිනේරු නොයෙල් à¶´à·Š‍රියන්ත මහතා පැවසුවේ, තුන්වෙනි ජනන යන්ත්‍රය මේ වනවිට ජාතික පද්ධතියට à¶‘à¶šà·Š à¶šà¶» ඇති බවය.

නොරොච්චෝලේ බලාගාරයේ පළවන ජනන යන්ත්‍රය à¶…à¶šà·Š‍රිය වුණේ රට පුරා විදුලිය විසන්ධි වීමත් සමගයි.

මේ à¶…à¶­à¶» නොරොච්චෝලේ දෙවැනි ජනන යන්ත්‍රය ද මේ වනවිට පවතින්නේ, à¶…à¶šà·Š‍රීයවයි.

පසුගිය 12 වැනි දා දෛනික ජල විදුලි නිෂ්පාදනය 60% කි.

තාප බලයෙන් 21%ක දෛනික විදුලි නිෂ්පාදනයක් ද සිදු කර ඇත.

menu
menu