5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය ඉදිරියේ දී සරල කිරීමට සැලසුම්

ඉදිරියේ දී සිසුන් ඇගයීම විභාගවලට පමණක් සීමා නොකරන à¶¶à¶» à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත à¶´à·Š‍රකාශ à¶šà¶» සිටී.

à¶’ අනුව එළඹෙන වර්ෂයේ සිට පවතින à¶…à¶°à·Š‍යාපන à¶šà·Š‍රමයේ à¶´à·Š‍රධාන වෙනස්කම් කිහිපයක් ම සිදුකිරීමට නියමිත බවත්,

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය දැනට පවත්නා තත්වයට වඩා සරල කිරීමට à¶’ යටතේ අපේක්ෂා කරන බවත්,

එහිදී සිසුන්ගේ සාක්ෂර හැකියාව සහ à¶…à¶‚à¶šà¶± හැකියාව මැන බැලීමට à¶´à·Š‍රමුඛතාව ලබාදෙන බවත් à¶…à¶°à·Š‍යාපන අමාත්‍ය සුසිල් à¶´à·Š‍රේමජයන්ත මහතා පැවසී ය.

අමාත්‍යවරයා මේ අදහස් à¶´à·… à¶šà·…à·š ,

2023 වර්ෂයේ පැවැත්වූ à¶´à·„ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් සහ 2022 වර්ෂයේ පවත්වන ලද à¶…à¶°à·Š‍යයන පොදු සහතික à¶´à¶­à·Š‍à¶» සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ඉහළම ලකුණු ලබාගත් සිසුන් ඇගයීම වෙනුවෙන් à¶…à¶°à·Š‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයෙහි පැවති උත්සවයට එක්වෙමිනි.

මෙහි දී වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා සඳහන් à¶šà·…à·š,

ඉදිරියේ දී විභාගවලින් ලකුණු සියයට සියයක් ගැනීම මත පමණක් සිසුන් ඇගයීම සිදු නොකරන බවයි.

සිසුන් à¶´à·„ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලබා ගන්නා ලකුණු මෙන්ම 4, 5 ශ්‍රේණි දෙක තුළ පන්ති කාමරයේ දී සිදුකරන ඇගයීම්වලින් 30% à¶šà·Š ලකුණු ලබාගත යුතු බවත්,

මේ සඳහා සිසුන්ගේ අඛණ්ඩ පාසල් පැමිණීම පවත්වා ගත යුතු à¶¶à·€ ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ය.

මෙහි දී ගුරුවරුන් පක්ෂග්‍රාහී à·€ කටයුතු කරනු ඇති බවට ඇතැම් දෙමව්පියන් විවේචන එල්ල à¶šà·… හැකි à¶¶à·€ ද,

එහෙත් එවැනි තත්වයන්ට ඉඩක් නොමැති බව ද,

සියල්ලට පෙර දෙමව්පියන් සහ සිසු දරුවන් à¶…à¶­à¶» ගුරුවරුන් කෙරෙහි පැහැදිලි විශ්වාසයක් ගොඩනංවා ගැනීම වැදගත් à¶¶à·€ ද අමාත්‍යවරයා අවධාරණය කළේය,

පාසල් තුළ පන්ති කාමරවල සිසුන් ඇගයීමට ලක් කරන අයුරු පාසල් මණ්ඩල මගින් අධීක්ෂණයට ලක්කරන à¶¶à·€ ද පෙන්වා දුන් අමාත්‍යවරයා,

හොඳම à¶…à¶°à·Š‍යාපනයක් ඇති රටක් ලෙස පිළිගැනෙන ෆින්ලන්තයේ පවා 9 ‍වැනි ශ්‍රේණිය තෙක් පාසල්වල යොදාගනු ලබන්නේ පන්තිකාමර මට්ටමින් කෙරෙන ඇගයීම් පමණක් ‍à¶¶à·€ ද එරට පාසල් සිසුන් විභාග මගින් ඇගයීමට ලක්කරනු ලබන්නේ 9 ශ්‍රේණියේ සිට à¶¶à·€ ද මෙහිදී පැවසීය.

menu
menu