විශ්ව බුද්ධා අත්අඩංගුවට  

රත්නපුර à¶´à·Š‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන à¶­à·’à¶¶à·š.

"විශ්ව බුද්ධා" නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළගෙඩිහේන à¶´à·Š‍රදේශයේදී ය.

සැකකාර චීවරධාරියා අද (13) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

menu
menu