නව විදුලිබල පනත් කෙටුම්පත ගැසට් කරයි

නව ශ්‍රී ලංකා විදුලිබල පනත් කෙටුම්පත ගැසට් මගින් à¶´à·Š‍රකාශයට à¶´à¶­à·Š à¶šà¶» à¶­à·’à¶¶à·š.

ඒ ගැසට් අතිරේකයක් ලෙසයි.

විදුලිබල මණ්ඩලය හා විදුලිබල à¶šà·Šà·‚à·šà¶­à·Š‍රය à¶´à·Š‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා à¶‘à·„à·’ ඇතුළත් ය.

à¶’ අනුව විදුලිබල කර්මාන්තයට අදාළ à¶´à·Š‍රතිසංස්කරණ à¶šà·Š‍රියාත්මක කිරිමට අවශ්‍ය විධිවිධාන සැලසීම ,à¶’ සඳහා ජාතික විදුලිබල උපදේශක සභාව පිහිටුවීම එමගින් අපේක්ෂිතයි.

විදුලිබල උත්පාදනය ,සම්ප්‍රේෂණය , බෙදාහැරිම හා වෙළඳාම් කිරීම සම්බන්ධයෙන් සමාගම් පිහිටුවීම ද මෙම පනත්කෙටුම්පත මගින් යෝජිත වේ.

menu
menu