සනත්ට උපදේශක තනතුරක්

ශ්‍රී ලංකා à¶šà·Š‍රිකට් කණ්ඩායමේ à·„à·’à¶§à¶´à·” නායකයෙකු මෙන්ම සුපිරි à¶šà·Š‍රිකට් තරුවක වන සනත් ජයසූරිය මහතාව ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉහළ පෙළ උපදේශකයෙකු ලෙස à¶´à¶­à·Š à¶šà¶» තිබෙනවා.

à¶šà·Š‍රීඩා අමාත්‍ය හරීන් à¶´à·Š‍රනාන්දු මහතා විසින් අදාළ à¶´à¶­à·Š කිරීම à¶šà¶» à¶­à·’à¶¶à·š.

ජයසූරිය මහතාට ලබා දී ඇති තනතුර වන්නේ, ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථාන උපදේශක (High performance center consultant) තනතුරයි.

වයස අවුරුදු 19න් පහළ උපදේශක තනතුර ද ජයසූරිය මහතා වෙත පිරිනැමීමට සූදානම් බව වාර්තා වේ.

menu
menu