තරුණ සංවිධාන 100à¶šà·Š සාමයේ à¶´à·Š‍රතිඥාවක් රැගෙන දළදා මාලිගාවේ සිට නල්ලූර් දක්වා ගමනක  

à¶´à·Š‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය ඇතුළු තරුණ සංවිධාන 100à¶šà·Š මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සිට යාපනය නල්ලූර් කන්දස්වාමි කෝවිල දක්වා සිටින සියලු සර්ව ආගමික නායකයන් වෙත සාමයේ à¶´à·Š‍රතිඥාවක් සහ ඉල්ලීම් මාලාවක් ඉදිරිපත් කිරීම ඊයේ (04) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ සහ මහනුවර ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයෙන් ආරම්භ විය.

à¶’ ශ්‍යාමෝපාලික මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශවයේ රාජ පූජිත විංශත් වර්ගික කාරක සංග සභික ආචාර්ය පූජ්‍ය කැටකුඹුරේ ධම්මාරාම නාහිමිපානන් වහන්සේගේ සහභාගීත්වයෙනි.

ඉන් අනතුරුව මහනුවර ගණ දෙවි කෝවිලේ භාරකාර මණ්ඩලය වෙත සහ මාවිල්මඩ හින්දු කෝවිලේ කුරුක්කලතුමන්ලා වෙත මෙම ඉල්ලීම් මාලාව ඉදිරිපත් කිරීම සිදුවිය.

ඉන් පසු මාවිල්මඩ ජුම්මා පල්ලියේ මවුලවිතුමන්ලා සහ භාරකාර මණ්ඩලය හමුවීම සඳහා පැමිණි තරුණ පිරිසට ලැබුණේ උණුසුම් පිළිගැනීමකි. තමන් මෙම සාමයේ à¶´à·Š‍රතිඥාව සුරැකීමට කටයුතු කරන බවට පොරොන්දු වූ ඔවුන් තරුණ පිරිසේ මෙම වෑයම කාලෝචිත à¶šà·Š‍රියාවලක් à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà·…à·„.

උඩරට අමරපුර නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක අලවතුගොඩ, කොනකලගල ශ්‍රී සද්ධානන්ද මහා පිරිවෙනේ පරිවේනාධිපති පූජ්‍ය කොනකලගල උදිත හිමියන් සියලු ජාතීන්ට අයත් තරුණයන් à¶‘à¶šà·Šà·€ සාමය වෙනුවෙන් සිදුකරන මෙම උත්සාහය ඉදිරියට ගැනීම ගැන තරුණ පිරිසට à¶´à·Š‍රසංශා à¶šà¶½ à¶…à¶­à¶» ම ලබන වසර මැතිවරණ වර්ෂයක් බැවින් දේශපාලනික වාසි තකා දේශපාලකයන්ට ජාතිවාදය ඇවිස්සීමට තරුණ පරපුර ඉඩ නොදිය යුතු බවත් උන්වහන්සේ අවධාරණය à¶šà·…à·„.

ඉන් අනතුරුව මාතලේ ගොන්ගවෙල ජුම්මා පල්ලියේ මවුලවිතුමන්ලා සහ පාලක මණ්ඩලය මුණ ගැසුණු තරුණ පිරිස මාතලේ ඓතිහාසික අලුවිහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ හමුවූ à¶…à¶­à¶» ඉන් අනතුරුව පැමිණියේ සියම් මහ නිකායේ රංගිරි දඹුලු පාර්ශවයේ මහනායක ඉනාමළුවේ ශ්‍රී සුමංගල නාහිමියන් හමුවීමටයි.

ඉන් පසු මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන නායක හිමියන් හමුවූ තරුණ පිරිස වෙත උන් වහන්සේ දීර්ඝ ලෙස අනුශාසනා කරමින් මෙම බුද්ධිමත් කාර්ය සාර්ථක à¶šà¶» ගැනීම සඳහා තමන් වහන්සේගේ ආශිර්වාදයත් අනුග්‍රහයත් ලබා දෙන à¶¶à·€ à¶´à·Š‍රකාශ à¶šà·…à·„.

ඉන් අනතුරුව අනුරාධපුර අටමස්ථානයේ රුවන්වැලි සෑ විහාරාධිකාරී පූජ්‍ය à¶Šà¶­à¶½ වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ හමුවූ තරුණ පිරිසට තම යෝජනාවලිය තුළ අන්තර්ගත කරුණු තවත් පෝෂණය කිරීම සඳහා ඉතා වැදගත් අදහස් හා යෝජනා වලින් අනුශාෂනාවක් ලැබිණි.

මෙම සියලු හමුවීම් වලින් වාර්ගික ගැටළු සහ ආගමික ගැටළු හේතුවෙන් හිංසනයන්ට හා අයුක්තියට භාජනය වූවන්ට යුක්තිය ඉටු කිරීම, දේශපාලන සංස්කෘතිය තුලින් ජාතිවාදය හා ආගම්වාදය තුරන් කිරීම, ව්‍යාපාරික අරමුණු සඳහා ජාතිවාදය හා ආගමික ගැටුළු නිර්මාණය කිරීම් වැලැක්වීම සහ ජාතික සමගි ගොඩනැගීමෙහිලා පොදු à¶´à·Š‍රයත්නයක නිරතවීම යන කරුණු පිළිබඳව සංකච්ඡාවට භාජනය වු à¶…à¶­à¶» සර්ව ආගමික නායකයින් ඔවුන්ගේ පූර්ණ සහයෝගය රටේ අනාගත සාමය ගොඩනැගීම සඳහා ලබා දෙන බවට තරුණ පිරිසට වැඩි දුරටත් à¶´à·Š‍රකාශ à¶šà·…à·„.

මේ à¶…à¶­à¶» à¶´à·Š‍රජාතන්ත්‍රවාදී තරුණ කොන්ග්‍රසය ඇතුළු තරුණ සංවිධාන නියෝජිත පිරිස අද (05) වවුනියාව සිය යාපනය බලා à¶´à·’à¶§à¶­à·Š වීමට නියමිතයි.

menu
menu