අද සිට වැස්ස අඩුවෙයි  

පවතින වැසි තත්ත්වයේ අඩුවීමක් අද (05) සිට අපේක්ෂා කරන à¶¶à·€ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් à¶šà·…à·š, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, වයඹ සහ උතුරු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි.

බෙංගාල බොක්ක මුහුදු à¶´à·Š‍රදේශයේ පැවති මිජවුම් à¶ à¶«à·Šà¶© සුළි කුණාටුව අද දහවල් වනවිට ඉන්දියාවේ දකුණු ආන්ද්‍රා à¶´à·Š‍රදේශයේ වෙරළ තීරයෙන් ගොඩබිමට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් à¶šà·…à·š ය.

වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක කිහිපයකට නිකුත් à¶šà·… නායයෑමේ අනතුරු නිවේදනය තවදුරටත් බලාත්මකයි.

à¶’ අනුව මහනුවර පස්භාගේ කෝරලේ à¶´à·Š‍රාදේශිය ලේකම් කොට්ඨාසයට නායයෑම් රතු නිවේදන නිකුත් à¶šà¶» ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ,

රත්නපුර දිස්තික්කයේ ඇලපාත, කළුතර දිස්ත්‍රික්කයේ වලල්ලාවිට, ගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව යන à¶´à·Š‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට අදියර 2 යටතේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් à¶šà¶» ඇති බවයි.

ගාල්ල කළුතර, මහනුවර,කෑගල්ල මාතර, නුවරඑලිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල à¶´à·Š‍රාදේශිය ලේකම් කොට්ඨාස කිහිපයකට අදියර 1 යටතේ ද නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත් à¶šà¶» à¶­à·’à¶¶à·š.

menu
menu