ලංකාවේ අපනයන වෙළඳපොළ පහළට

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2022 ඔක්තෝම්බර් මාසයට සාපේක්ෂව 2023 ඔක්තෝම්බර් මාසයේදී ඇමරිකානු ඩොලර් මිලියන 898.0 දක්වා 14.6% කින් à¶´à·„à¶­ වැටී ඇත.


ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන්නේ 2023 සැප්තැම්බර් මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 13.13% à¶š අඩුවීමක් බවයි.


වැඩිදුරටත් සඳහන් වන්නේ, ඇඟලුම් සහ රෙදිපිළි, රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන සහ පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන වැනි à¶šà·Šà·‚à·šà¶­à·Š‍රවල අපනයන නිෂ්පාදන සඳහා ඇති ඉල්ලුම අඩුවීම වෙළඳ භාණ්ඩ අපනයන à¶´à·„à¶­ වැටීමට à·„à·šà¶­à·” වී ඇති බවයි.

menu
menu