ජල ගාස්තු සූත්‍රයක්  

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම à¶´à·’à·…à·’à¶¶à¶³ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ à¶´à·’à·…à·’à¶¶à¶³ à¶´à·Š‍රකාශ à¶šà¶» සිටියේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති à¶´à·Š‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් à¶šà¶» අවසන් කිරීමට අපේක්ෂා කරන à¶¶à·€ ද එමගින් පුණ්‍ය ආයතන, රෝහල් සහ පාසල් සඳහා සාධාරණ මිල ගණන් යටතේ ජල සැපයුම ලබාදෙන à¶¶à·€ මෙහිදී à¶´à·Š‍රකාශ කෙරිණි.

වාණිජ ආයතන සඳහා ජල ගාස්තු සූත්‍රය බලපාන ආකාරය à¶´à·’à·…à·’à¶¶à¶³ ආයෝජන à¶´à·Š‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ යන අමාත්‍යවරුන් හමුවී සාකච්ඡා කිරීමට සැලසුම් à¶šà¶» තිබෙන à¶¶à·€ ද අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් à¶šà·…à·š ය.

menu
menu