2024දී මැතිවරණ දෙකක්

ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය ලබන වසරේ අනිවාර්යයෙන්ම පැවැත්වෙන බව ජනාධිපතිවරයා පවසයි.
අද (22) පාර්ලිමේන්තුවේදී විශේෂ à¶´à·Š‍රකාශයක් සිදුකරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා à¶’ à¶¶à·€ සඳහන් කළේය.
"අයවැයට ඡන්දය දුන්න සියලුම මන්ත්‍රීවරුන්ට මම ස්තූතිය à¶´à·… කරනවා. විරුද්ධව ඡන්දය දුන්න අයටත් ස්තූතියි."
"මං ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණයයි දෙකම ලබන අවුරුද්දේ මම පවත්වනවා. ඊට පස්සේ අනෙක් ඡන්ද ටික පවත්වනවා."
menu
menu