හමාස් නායකයාගේ නිවසට à¶´à·Š‍රහාරයක්

හමාස් සංවිධානයේ නායක ඉස්මයිල් හනියේ ගේ නිවසට à¶´à·Š‍රහාර එල්ලකළ à¶¶à·€ ඊශ්‍රායල ගුවන් හමුදාව නිවේදනය කරයි.
මේ වනවිට ඔහු කටාර් à·„à·’ ජීවත් වන à¶…à¶­à¶» ඊශ්‍රායලය පැවසුවේ හමාස් නායකයාගේ නිවස à¶­à·Š‍රස්ත à¶šà·Š‍රියා සඳහා භාවිත කරන ස්ථානයක් බවට හඳුනාගෙන ඇති බවයි.
ඊශ්‍රායල à¶´à·Š‍රහාරක ගුවන් යානා මගින් එම à¶´à·Š‍රහාර එල්ලකර තිබුණි.
මේ à¶…à¶­à¶» ගාසා තීරයේ, ඔක්තෝබර් 07 වනදායින් පසුව සිදුකළ මෙහෙයුම් හේතුවෙන් මේ දක්වා ඊශ්‍රායල භටයින් 50 දෙනෙක් පමණ ජීවිතක්ෂයට à¶´à¶­à·Šà·€ ඇති à¶¶à·€ ඊශ්‍රායල හමුදා බලධාරීහු පැවසූහ.
menu
menu