ඉදිරි දිනවල වෙනස්වන කාලගුණය

ඉදිරි සතියේදි දිවයින හරහා නිරිත දිග මෝසම් තත්ත්වය ස්ථාපිත වනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ඉදිරි සතියේදී වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් අපේක්‍ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා

menu
menu